ගල් විහාරය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| උත්තරාරාමය | |
|---|---|
| උත්තරාරාමයේ (ගල් විහාරයේ) තනි කළුගලක නෙලා ඇති ප්‍රතිමා වලින් කීපයක්. | |
| විස්තරය | |
| Founded | ක්‍රි.ව. 12වන සියවස |
| සොයාගත්තේ | මහා පරාක්‍රමබාහු රජ |
| රට | ලක්දිව (වර්තමාන ශ්‍රී ලංකාව) |
|
|
|
"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්‌වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්‌ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්‌වෙන සඳහන පෙන්වා දිය හැකිය. (ම. ව. 1996(157)
No comments:
Post a Comment